sinhala medium

flowchart examples

ගැලීම් සටහන් (උදාහරණ සමග)

ගැලීම් සටහනක් යනු අල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. මෙහෙදී පහත දක්වා ඇති සංකේත භාවිතා කරයි. සංකේතය නම භාවිතය Start/ Stop (ආරම්භය හෝ අවසානය) ගැලීම් සටහනක ආරම්භය සහ අවසානය දැක්වීම සඳහා භාවිතා කරයි. Input / Output (ආදානය හෝ ප්‍රතිදානය) ආදානය හා ප්‍රතිදානය පෙන්නුම් කිරීම සඳහා භාවිතා කරයි. Process (ක්‍රියාවලිය) ක්‍රියාවලියක් / සැකසීමක් පෙන්නුම් කිරීම සඳහා …

ගැලීම් සටහන් (උදාහරණ සමග) Read More »