gce al 2023 school admission

Apply for GCE A/L 2023 in Government Schools

As with the O/L results released on 2021/09/23, the Ministry of Education will soon announce the school admission procedure. The process will get delay until they release the results of the practical subject. We will share all the details soon.

Related Links: Ministry of Education

 

2021/09/23 දින සා.පෙළ ප්‍රතිඵල නිකුත් වූවා සේම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ඇතුළත් කර ගැනීමේ ක්‍රියා පටිපාටිය නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරේ. ඔවුන් ප්‍රායෝගික විෂයේ ප්‍රතිඵල නිකුත් කරන තුරු ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇත.

කෙසේ උවත් ක්‍රම වේදයක් හදුන්වා දුන් විගස අපි ඔබව දැනුවත් කරන්නෙමු.

 

 

Subscribe for our News Letter to get latest site updates

Leave a Comment