ICT Class Homework

Assignment: Create a presentation on the topic “My Favorite Movie/Cartoon”
Instructions
- Create a presentation using presentation software like PowerPoint, Google Slides
- Save your presentation as _.pptx (Ex: 6_Bhanuka.docx)
- Add the following details to slides.
- Introduce the Movie.
- Add details (Run time, Casting year, Director)
- Characters in the movie
- Your favorite character
- Photos of movie and characters
- Special scenes
- Please add the details readable with bullet points
- Add at least 6 slides to the presentation.
- Marking scheme – Total marks 10
- Accuracy and correction – 2
- Slides according to topics – 2
- Add named pictures – 2
- Creativity – 2
- Presentation of details – 2
පැවරුම: ඔබ කැමති චිත්රපටය ගැන විද්යුත් සමර්පණයක් නිර්මාණය කරන්න.
උපදෙස්:
- විද්යුත් සමර්පණය නිර්මාණය සඳහා MS PowerPoint හෝ Google Slides භාවිතා කරන්න.
- එම සමර්පණය පහත අයුරින් save කරන්න. _.pptx (උදා: 6_Bhanuka.docx)
- ඒ සඳහා පහත විස්තර ඇතුලත් කරන්න.
- ඔබ කැමති චිත්රපටය හඳුන්වන්න.
- එහි විස්තර (තිරගත වූ වර්ෂය, නම, ධාවන කාලය, අධ්යක්ෂක වරයා )
- එහි එන චරිත
- ඔබ කැමතිම චරිතය
- චිත්රපටයේ හා එහි චරිත වල පින්තූර
- එහි ඇතුලත් විශේෂ ජවනිකාවක්
- කදා සඳහා තොරතුරු ඇතුලත් කිරීමේදී පහසුවෙන් කියවා ගත හැකි අයුරින් නිර්මාණය කිරීම ඉතාම වැදගත් වේ.
- අවම කදා 6ක් ඇතුලත් කරන්න.
- ලකුණු ලබා දෙන ආකාරය – මුළු ලකුණු 10
- තොරතුරු වල නිවැරදි බව – 2
- මාතෘකාවට අදාල කදා සකසා තිබීම – 2
- පින්තූර නම් කොට ඇතුලත් කර තිබීම – 2
- නිර්මාණාත්මක බව – 2
- තොරතුරු ඉදිරිපත් කර ඇති ආකාරය – 2