ICT Class Homework

ICT Class Homeworks

Assignment: Create a presentation on the topic “My Favorite Movie/Cartoon”

Instructions

  1. Create a presentation using presentation software like PowerPoint, Google Slides
  2. Save your presentation as _.pptx (Ex: 6_Bhanuka.docx)
  3. Add the following details to slides.
    • Introduce the Movie.
    • Add details (Run time, Casting year, Director)
    • Characters in the movie
    • Your favorite character
    • Photos of movie and characters
    • Special scenes
  4. Please add the details readable with bullet points
  5. Add at least 6 slides to the presentation.
  6. Marking scheme – Total marks 10
    • Accuracy and correction – 2
    • Slides according to topics – 2
    • Add named pictures – 2
    • Creativity – 2
    • Presentation of details – 2

පැවරුම: ඔබ කැමති චිත්‍රපටය ගැන විද්‍යුත් සමර්පණයක් නිර්මාණය කරන්න.

උපදෙස්:

  1. විද්‍යුත් සමර්පණය නිර්මාණය සඳහා MS PowerPoint හෝ Google Slides භාවිතා කරන්න.
  2. එම සමර්පණය පහත අයුරින් save කරන්න. _.pptx (උදා: 6_Bhanuka.docx)
  3. ඒ සඳහා පහත විස්තර ඇතුලත් කරන්න.
    • ඔබ කැමති චිත්‍රපටය හඳුන්වන්න.
    • එහි විස්තර (තිරගත වූ වර්ෂය, නම, ධාවන කාලය, අධ්‍යක්ෂක වරයා )
    • එහි එන චරිත
    • ඔබ කැමතිම චරිතය
    • චිත්‍රපටයේ හා එහි චරිත වල පින්තූර
    • එහි ඇතුලත් විශේෂ ජවනිකාවක්
  4. කදා සඳහා තොරතුරු ඇතුලත් කිරීමේදී පහසුවෙන් කියවා ගත හැකි අයුරින් නිර්මාණය කිරීම ඉතාම වැදගත් වේ.
  5. අවම කදා 6ක් ඇතුලත් කරන්න.
  6. ලකුණු ලබා දෙන ආකාරය – මුළු ලකුණු 10
    • තොරතුරු වල නිවැරදි බව – 2
    • මාතෘකාවට අදාල කදා සකසා තිබීම – 2
    • පින්තූර නම් කොට ඇතුලත් කර තිබීම – 2
    • නිර්මාණාත්මක බව – 2
    • තොරතුරු ඉදිරිපත් කර ඇති ආකාරය – 2